Home > Artist/Sanka Dineth >Song/Rosa Kalpana
A B C D E F G H I J K L M N P R S T U V W Y

Rosa Kalpana Chords

Sanka Dineth

Last Played 14/02/2026 19:56
Play Count 5959 Contributor: Narada Amarasinha

Portrait photo of the artist Sanka Dineth

View +19 more Sanka Dineth Chords
Chord Diagrams for 'Rosa Kalpana' song:

[Intro/Inter]
--------------------------------------
[|Bm  |-  |G  |A  |]

[Chorus]
--------------------------------------
Bm                G        A       Bm  G  A  
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
Bm                G        A       Bm  G  A
හීනේ ඇස් සලා ආවාදෝ පාවෙලා මා සොයා
      D                  A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em       F#m       G       F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා
Bm                G        A       Bm  G  A  
රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා
Bm                G        A       Bm  G  A
හීනේ ඇස් සලා ආවාදෝ පාවෙලා මා සොයා

[Verse 1]
--------------------------------------
Bm                           A
දෑස දෑස රහසේම සංවේදී වීලා
G       F#m      Bm   Em  F#m
නෑ ආයේ සංසාරේ සීමා
Bm                   Em       A
ඈත මෑත අහසේද රූඡාය පායා
G        F#m       Bm
ඈ මාගේ ශෘංගාරී පේනා
      D                  A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em       F#m       G       F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා

[Verse 2]
--------------------------------------
Bm                             A
ආයේ ආයේ සිතූ සේම ලං වීලා මා හා
G       F#m      Bm      Em  F#m
ඈ පෑවේ ගිම්හානේ ආශා
Bm                   Em        A
රෝස දෑත සසරේම හැමදාම ඕනා
G      F#m      Bm
වෑහිලා මනසේම සේයා
      D                  A
දැනෙනවා දැනෙනවා දැනෙනවා ඇය නිසා
Em       F#m       G       F#m
ආදරේට හේතු ගෙන ආදරී ඔයා


19 More Songs by Sanka Dineth:

  • Anantha Sansare 41 Hits
  • Chanchala Hegumaka 2743 Hits
  • Husmak Pawa 953 Hits
  • Ilandariyo 150 Hits
  • Irata Hathammai 25 Hits
  • Kalpa Kalayak Pura 1031 Hits
  • Kandu Paara Atha Aine 1428 Hits
  • Maa Damaa 80 Hits
  • Numba Langa Nethi Da ★ 6474 Hits
  • Numba Mage Kiya 312 Hits
  • Numba Sithata Pamini Da Sita 152 Hits
  • Oba 158 Hits
  • Oba Heenayak 214 Hits
  • Piyamankara Sithaththi 196 Hits
  • Ra Sihine ★ 13729 Hits
  • Ridena Noriddena ★ 19457 Hits
  • Rosa Kalpana ★ 5959 Hits
  • Sithin Na Ha Enna Ma Ha 22 Hits
  • Yanthamwath Oba Sameepayata With 252 Hits

  • Rosa Kalpana Lyrics:

    Rosa Kalpana Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.